QUICK INVESTMENTS
අපේක්ෂිත මුළු ලාභය:
වසර 10 කට පෙර ආරම්භ කරන ලද අපගේ වෙබ් සංවර්ධන සේවා කණ්ඩායම ඉහළ දක්ෂතාවලින් යුත් වෘත්තිකයන්ගෙන් සමන්විත වේ. අප සැමගේ පොදු අරමුණ ඔබගේ ව්‍යාපාරික ජයග්‍රහණයයි. අප ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම SaaS තාක්ෂණික විසඳුම් සපයන ආයතනයක් වන අතර Ecommerce විසඳුම්, SMS Marketing, Web Hosting, Server Management, Web Designing සහ Digital Marketing වැනි සේවාවන් ඉහළම ප්‍රමිතියෙන් යුතුව ලබා දෙන්නෙමු.
අපගේ සේවාලාභීන්ට කිසිදු අපහසුවකින් තොරව තම ව්‍යාපාර කරගෙන යාම සඳහා අවශ්‍ය සියලුම කළමනාකරණ, යටිතල පහසුකම් සහ පුහුණුවීම් අප විසින් ඉතා කැපවීමෙන් සිදු කරනු ලබයි. අපගේ ආයෝජන වැඩසටහන නිර්මාණය කර ඇත්තේ මෙම ඩිජිටල් සේවාවන් තවදුරටත් පුළුල් කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබා ගැනීමටයි.
අපගේ IT සේවාවන් පරීක්ෂා කරන්නශ්රී ලංකාව පුරා උසස් තත්ත්වයේ තොරතුරු තාක්ෂණ විසඳුම් ලබා දීමේ විශ්වාසවන්ත ඉතිහාසයක්.
ඔබේ ව්‍යාපාරය වර්ධනය කිරීම සඳහා Ecommerce, Hosting සහ SMS marketing පිළිබඳ විශේෂඥ දැනුම.
අපගේ වර්ධනයට හවුල් වී ඔබගේ ආයෝජනය සඳහා ස්ථාවර 10% ක මාසික ප්‍රතිලාභයක් ලබා ගන්න.