Terms & Conditions | නියමයන් සහ කොන්දේසි

English Version

Quick Investments (Pvt) Ltd is an IT Infrastructure company. We are NOT a money lending organization.

1. Investment Purpose

By investing with us, you acknowledge that your funds are used for the development and expansion of our IT infrastructures, SaaS platforms, and digital marketing services. This is a partnership in our business growth.

2. Returns & Profit Sharing

Investors are eligible for a fixed 10% monthly return on their principal investment. Profits are calculated monthly and credited to your digital wallet within the system.

3. Cancellation & Refund Policy

  • An investment cannot be canceled within the first 2 months (60 days) of the initial deposit.
  • To request a full refund of the principal amount, the investor must download, sign, and upload the official Cancellation Letter provided by the system.
  • Refunds are processed after admin verification and will be credited to the user's bank account or wallet.

4. Legal Compliance

All investors are required to provide accurate personal details (NIC and Bank info). Any fraudulent activity will result in immediate account suspension and legal action under Sri Lankan law.

සිංහල අනුවාදය

ක්වික් ඉන්වෙස්ට්මන්ට් (පුද්) සමාගම තොරතුරු තාක්ෂණ සේවා සපයන ආයතනයකි. අප ණය ලබාදෙන ආයතනයක් නොවන බව කරුණාවෙන් සලකන්න.

1. ආයෝජනයේ අරමුණ

අප සමඟ සිදුකරන ඔබගේ ආයෝජනයන් අපගේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් (IT Infrastructure), මෘදුකාංග පද්ධති (SaaS) සහ ඩිජිටල් වෙළඳ දැන්වීම් සේවා දියුණු කිරීම සඳහා යොදාගනු ලබයි. මෙය අපගේ ව්‍යාපාරික වර්ධනයේ හවුල්කාරිත්වයකි.

2. ප්‍රතිලාභ සහ ලාභ බෙදාගැනීම

ඔබගේ ආයෝජනය සඳහා සෑම මසකම 10% ක ස්ථාවර මාසික ප්‍රතිලාභයක් හිමිවේ. මෙම ලාභය මාසිකව ගණනය කර ඔබගේ පද්ධතිය තුළ ඇති Wallet එකට බැර කරනු ලබයි.

3. ආයෝජනය අවලංගු කිරීම සහ මුදල් ආපසු ගැනීම

  • ආයෝජනය ආරම්භ කර පළමු මාස 2ක (දින 60ක) කාලය තුළ එය අවලංගු කිරීමට අවස්ථාව නොමැත.
  • මුල් මුදල (Principal) ආපසු ලබා ගැනීමට නම්, පද්ධතිය මගින් ලබාදෙන නිල අවලංගු කිරීමේ ලිපිය බාගත කර, අත්සන් කර නැවත අප්ලෝඩ් කළ යුතුය.
  • සියලුම රිෆන්ඩ් ඉල්ලීම් ඇඩ්මින් විසින් පරීක්ෂා කිරීමෙන් පසු අනුමත කරනු ලබයි.

4. නීත්‍යානුකූල භාවය

ලියාපදිංචි වීමේදී ඔබගේ නිවැරදි තොරතුරු (හැඳුනුම්පත් අංකය සහ බැංකු විස්තර) ලබා දීම අනිවාර්ය වේ. කිසියම් වංචනික ක්‍රියාවක් සිදුකළහොත් ශ්‍රී ලංකාවේ පවතින නීතිය යටතේ දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබේ.